Today, I made a traditional Sri Lankan chilli pickle🫑, using fresh green chillies and spicy Kochchi chillies harvested straight from my own garden. Green chillies are an essential ingredient in the pickle native to my country, known as “Sinhala Achcharu.” In some regions, people use different types of chillies, such as Kochchi or regular green chillies, to prepare this traditional pickle. After a few days, the strong spiciness of the chillies reduces, making the achcharu incredibly delicious and flavorful.
I first tasted this special chilli pickle at a friend’s house. So today, I prepared this mouthwatering hot pickle using fresh green chillies and Kochchi. This garden-to-table recipe is simple, spicy, and full of authentic Sri Lankan flavours.
If you enjoy Sri Lankan village cooking, traditional recipes, spicy food, and homemade recipes, give this delicious Sinhala Achcharu recipe a try and share your experience in the comments below!
Thank you so much for watching my video. If you would like to see more Sri Lankan village life videos and traditional cooking recipes, please subscribe to my channel!
I’m Nuwani 🤍
#SlowLiving
#VillageLife
#SriLankanVillage
#VillageCooking
#GardenToTable
6 Comments
🌿🌿😋
ලස්සනයි
Lassnai mage nangi. Okkama lasanai
Have a nice weekend 🪴😎
ලස්සනයි video එක.
මාරම ලස්සන චැනල් එකක්. ඔක්කොම වීඩියෝස් බැලුවා අක්කි. ගොඩක් අගය කරන්න ඕනි දේවල් කීපයක්ම තියෙනවා. අනිත් cooking චැනල් ඔක්කොම ගැමි සුන්දරත්වය ආහාර සුන්දරත්වය ලස්සනට පෙන්නනවා ඒත් ඒ චැනල් වල වීඩියෝ පුරාම පෙන්වන්නේ කාර්යබහුලත්වය. හැමවෙලේම මොකක් හරි වැඩක යෙදනවා. හැබැයි අක්කිගේ "After the rain" video එකේ අක්කි මේසයක් ලඟ පුටුවේ වාඩිවෙලා මුකුත් නොකර වැස්ස දිහා බලාගෙන ඉන්න හැටි පෙන්නනවා slow living concpt එකට. ඒක දැනෙන්නේ මුලු ආත්මයම මහන්සිය මොහොතකට නිවිලා ගියා වගේ මම හිතන්නේ අක්කිගේ වීඩියෝ වල විෂේශත්වය ඒකයි. තව අක්කි හැම සතියෙම නොවරදවා වීඩියෝ පිළිවෙලට දාන එක, 4k quality එකෙන් වීඩියෝ හදන එක ගොඩක් අගය කරනවා. තවත් ලස්සනම දෙයක් තමයි සොබාදහමේ අපිට වැඩිය නොපෙනෙන දේවල් ගොඩක් සියුම් micro මට්ටමින් වීඩියෝ කරලා පෙන්නන එක. පොළවේ තියෙන තනකොල ගස්, ඇසට නොපෙනෙන තරම් මලක් ගොඩක් ලොකුවට පෙන්නන එක. ගොඩක් අගය කරන්න ඕනි මේ වීඩියෝ එකේ කූඩැල්ලා ඒ තරම් ළඟින් ලොකුවට පෙන්නපු video clip එක. පුලුවන්නම් අක්කි ඊළඟ හැම වීඩියෝ එකටම මම මේ කියන ideas දෙක එකතු කරන්න පුලුවන්ද? 🙏
අපේ රටේ මේ වෙද්දි ගොඩක් සාර්ථක වුන ට්‍රැඩිශනල්-මී, පූර්ණා අක්කා, උඩරට මැනිකේ වගේ චැනල් මුල් අවුරුදු කීපයේ වේගයෙන් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගන්න මේ විදිහේ video shots ගොඩක් පාවිච්චි කළා.
පළවෙනි අදහස තමයි මොකක් හරි බිම වැටිලා තියෙන (උදාහරන විදිහට බිම පිපිලා තියෙන චූටි මලක්, හතු ගහක්, චෙරි, වෙරලු, ජම්බු, නාරං, දෙහි, එළබටු, තක්කාලි, කාමරංගා ගෙඩියක් වගේ තියෙන ඕනිම දෙයක් බිම වැටිලා තියන විදිහට තියලා පෙන්නලා.) ඕනිම දෙයක් ඒ 1:32 කූඩැල්ලා පෙන්නුවා වගේ ගොඩක් ළඟින් පහලම බිම් මට්ටමින් ගොඩාක් ලොකුවට පේන්න වීඩියෝ කරලා ඒක අක්කි ඇවිදගෙන එනකොට කකුලේ ඇඟිලි වලට පෑගිලා පොඩිවෙන හැටි ඒ මට්ටමෙන්ම ලොකුවට පෙන්නන්න අක්කි. මේකෙන් වීඩියෝ එකේ ඒකාකාරි බව නැති කරලා ප්‍රේක්ෂකයාට සියුම් තිගැස්මක් එක්ක විනෝදයකුත් එකතු කරනවා.
මේ විදිහේ දර්ශනයක් අක්කිගේ මැල්ල කොල වීඩියෝ එකේ මුල් විසි වෙනි තප්පරේ හරියටම අරන් තිබුනා. ඒත් ඒ දර්ශනය අසාර්ථක වෙන්න එකම හේතුව තමයි අක්කි කැමරාවේ දකුණු පැත්තෙන් ඇවිදගෙන ගිය එක. අක්කි ඒ ආපු විදිහටම කෙලින්ම ඇවිත් හරියටම ඒ කහපාට චූටි මල් දෙක උඩින් කකුලෙ ඇඟිලි හරිය හිටින්න පාගගෙන කැමරාවට උඩින් ඇවිදගෙන ගියානම් මේ දර්ශනය අතිසාර්ථක වෙනවා. ඒ වගේම කැමරාවේ දුර සහ ළඟ blur නොකර තියෙන්නත් ඕනි. පුලුවන්නම් ඒ ආකෘතියම ඊළඟ වීඩියෝ වල කරන්න අක්කි. ඒ චූටි කහ මල් දෙක ලොකුවට පේන ප්‍රමානය වගේම කැමරාව තියලා තිබුන බිම් මට්ටම අති විශිශ්ඨයි.❤
දෙවෙනි අදහස තමයි අක්කි අක්කි මේ වීඩියෝ එකේ කූඩැල්ලා 1:32 පෙන්නපු තැනම එයාව නොපෑගෙන්න එයා ළඟින්ම ගෑවෙන්න කකුලේ ඇඟිලි තියලා එතනින් ඇවිදගෙන යන එක. නැත්තම් මේ වීඩියෝ එකේ කූඩැල්ලෙක් පෙන්නපු නිසා ඊළඟ වීඩියෝ වල ඒ පෙන්නුව තරම්ම ලොකුවට බිම දිගේ යන හැකරැල්ලෙක්, කුරුමිනියෙක්, ගොලුබෙල්ලෙක් වගේ ඕනිම චූටි සතෙක් පෙන්නලා අක්කි කොහේ හරි ඉඳන් එකපාර ඇවිදගෙන එන විදිහට එයාගේ යාන්තම් ගෑවෙන්න එතනින්ම කකුලේ මහපට ඇඟිල්ල තියලා එයාව පොඩි නොවෙන්න ඇවිදගෙන යන එක. මේ වගේ දර්ශන වලින් ප්‍රේක්ෂකයාට තිගැස්මක් ඇතිවෙනවා දැන් එයා පෑගෙයිද දන්නේ නෑ කියලා හැබැයි නොපෑගී යන හැටි දැක්කාම ප්‍රේක්ෂකයාගේ හිත නිවිලා සැනසීමක් සතුටක් ඇතිවෙනවා වගේම අපි හිත්වලින් ගොඩක් පෝසත් ජාතියක් කියන දේ ලෝකෙට කියාපානවා.
ඒ දෙකම කැමරාව සොලවන්න නැති විදිහේ නිශ්චල දර්ශන. ඒ වගේම දුර සහ ළඟ blur කිරීම් නොකර රූගත කරන්න ඕනි දර්ශන.
මේ වගේ රේක්ෂකයාව මානසිකව හැඟීම් වලින් උච්චාවචනය කරලා ඉතා හොඳ නිර්මාන ඉස්සරහට කරන්න පුලුවන් creative capacity එක අක්කිගේ channel එකේ තියනවා කියලා මට ගොඩක්ම දැනුන නිසා තමයි මේ ඉල්ලීම කලේ. ඊළඟ හැම වීඩියෝ එකටම මේ ideas දෙක එකතු කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා🙏 අනේ පැහැදිලි නැති තැනක් තියෙනවනම් කියන්න අක්කි මම තව විස්තර කරන්නම්.🤗❤